Lyrics
සංවේදනා මහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවී ගියා ම්ං ගැයුව දුක් ගායනා........
ආකාසේ දෙදරා ගියා සද අහසේ ගිලුනා කියා....
මා දෑස නොපෙනේ සදා ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා හමුවන්නේ ඔබමෛ සදා
ඒ මොහොත ලං වෙයි කියා මං ඉන්නේ නොමැරී තමා
ගංගා පවා සිදිලා ගියා මං හෙලුව සුසුමින්ම වියලී තලා..
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියබෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා...............
Song Details
- Sinhala Title
- සංවේදනා මහදේ දරා
- English Title
- sanwedana mahade
- Artist
- ශේන් සිං
ශස
Artist
ශේන් සිං
View all songs →