පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක්

pura hada laginma

Lyrics

පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා මාල මල් ලතා මාලතියක ලියා එවා දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

Song Details

Sinhala Title
පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක්
English Title
pura hada laginma
මත

Artist

මංගලිකා තෙන්නකෝන්

View all songs →

පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් (pura hada laginma) | Tediya Lyrics