රොන් සොයා පියඹන සමනලියක සේ

ron soya piyabana

Lyrics

රොන් සොයා පියඹන සමනලියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ// රොන් සොයා පාවෙලා-පාවෙලා-නිල් වලා-යනු බලා දිළිසෙන පිනිබිඳු මුතු ගොතලා නිල්වන් සළු එළලා// ගුවන් තලේ පුරා ලෙළේ// කිරි සුදු උඩුවියනක් බැදලා රොන් සොයා... තුරුලිය අතු ඉති මුකුළු කලා මල් මල් සෙමෙර සලා// ලිහිණි ගිරා නුරා රසේ// විද විද කිචි බිචි කියනු ඇසේ රොන් සොයා...//

Song Details

Sinhala Title
රොන් සොයා පියඹන සමනලියක සේ
English Title
ron soya piyabana
ලව

Artist

ලතා වල්පොල

View all songs →

රොන් සොයා පියඹන සමනලියක සේ (ron soya piyabana) | Tediya Lyrics