මාවතේ අපි යයි කියා

mawathe api yai kiya

Lyrics

මාවතේ අපි යයි කියා අපේ ජීවිතේ අතරමං කලා මාවතේ අපේ ජීවිතේ දහවලේ සිහිනයක් කලා මරදානේ පැරණි සිනමාහලේ  නාමයෙන් අපව ඈත ඈත ඈත ඈත  ලොවකට කොන් කලා ගී ගයා රැඟුමන් රඟා  ලොවට පෙන්නලා මාවතේ ගෙවුනු ජීවිතේ මිය නෑ ගියේ තනිව හාමතේ කණ්ණාඩි දාපු නිළධාරියන් නිළධාරියන් පාට පාට සළු අන්දලා වේදිකාව මත නංවලා රූපවාහිනියේ පෙන්නලා  අපව පෙන්නලා මාවතේ යැදුව යාතිකා වේදිකාව මත ගීතිකා සංගීතකාරයන් ගෙන්නලා අපව පෙන්නලා දැන් ඉතිං කොහිද ජීවිතේ නෑ තැනක් අපට මාවතේ නිලධාරියන්ගෙ චාටූ කතා  චාටූ කතා
මාවතේ අපි යයි කියා (mawathe api yai kiya) | Tediya Lyrics