ඔබට නොපෙනේ කදුළු දෑසේ

obata nopene kadulu

Lyrics

ඔබට නොපෙනේ කදුළු දෑසේ ඔඛෙ නමින් අද ගලනා මෙසේ ඔබ මගේනේ නිතර සිතුනේ මටයි අවසානය වැරදුනේ අතරමං වෙයි කියා දැණුනෙ නෑ ජීවිතේ මම විඳින වේදනා ඔබට නෑ තේරුනේ නොලැබුණත් ආදරෙයි පන වගේ අදරෙයි මිය ගියත් ආදරෙයි මතු භවෙත් ආදරෙයි නුඹේ හිත ගත්ත රූපයක් ඇත්තේ මට නෙවෙයි වෙන්නැතී ආදරෙA දෙන්න පන වගේ ඉන්න මට බැරිද පෙම්වතී අවංකයි මේ හිතේ උපදිනා ආදරේ සුසුම් ලයි හද මගේ සිහිවෙනා හැම වෙලේ නොලැබුණත් ආදරෙයි... නුදුරු දිනයකදි නොඑන්නට යාවි මං ඔඛෙන් සමු අරන් එදින ඔබ ඒවි මාව නවතන්න හ~ හ~ා රත්තරන් පසු තැවෙන්නට එපා පමා වැඩි හින්දා සොයා එන්නට එපා හුඟක් දුර හින්දා ඔබට නොපෙනේ... නොලැබුණත් ආදරෙයි...

Song Details

Sinhala Title
ඔබට නොපෙනේ කදුළු දෑසේ
English Title
obata nopene kadulu
පස

Artist

පූර්ණ සචින්ත

View all songs →