සසරේ පිපාසේ නිවා ගන්න ආවා

sasare pipase niwa

Lyrics

සසරේ පිපාසේ නිවා ගන්න ආවා නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා සසරේ පිපාසේ නිවා ගන්න ආවා.... නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා..... සසරේ පිපාසේ...... උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ.... හෝ...හෝ...හෝ...හෝ.... උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ.... තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ..... සසරේ පිපාසේ නිවා ගන්න ආවා.... හෙට හෝ අනිද්දා කියා කල් ගනූ බෑ..... හෝ...හෝ...හෝ...හෝ.... හෙට හෝ අනිද්දා කියා කල් ගනූ බෑ..... මරූ මෙහි ආ දා නැත කිසි බාධා.... සසරේ පිපාසේ නිවා ගන්න ආවා....

Song Details

Sinhala Title
සසරේ පිපාසේ නිවා ගන්න ආවා
English Title
sasare pipase niwa
Hජ

Artist

H.R. ජෝතිපාල

View all songs →

සසරේ පිපාසේ නිවා ගන්න ආවා (sasare pipase niwa) | Tediya Lyrics