Lyrics
ඉන්නවා මා යහතින් කාටත් වඩා
දන්නවා නුඹ රහසින් හැඩුවා කියා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා....//
දෙන්නගේ ආදරේ අතරේ තවෙකු වේ නම්
මේ තරම් වේදනා හීනෙන්වත් එපා
හදවතේ මා කෙරේ සෙනෙහේ තියනවානම්
නුඹ නොවේ මට මෙසේ රිදවන්නේ සදා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා.....
ජිවිතේ හෝ මගේ පණ උනත් දෙන්නම් මගේ
එත් මගෙ ආදරේ ආයේ හිමිවෙන්නේ නෑ
නුඹ නොවේ මට මගේ හදවත හඩලා කීවත්
එකම වරද ආයේ දෙවරක් කරන්නෑ
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ....
ඉන්නවා මා යහතින් කාටත් වඩා
දන්නවා නුඹ රහසින් හැඩුවා කියා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා....//
Song Details
- Sinhala Title
- ඉන්නවා මා යහතින් කාටත් වඩා
- English Title
- innawa ma yahathin
- Artist
- නලින් ලියනගේ
නල
Artist
නලින් ලියනගේ
View all songs →