අඳුරේ ගිලී තනි වීලා මෙසේ

adure gili thani wila

Lyrics

අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින් සොඳුරි මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණි මේඛලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා අඳුරේ ගිලී ................ ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කඳුලින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැළි හමා නළලේ නුබේ ඇත්ත තිලකේ පවා කියාවි මගේ ප්‍රාර්ථනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ඔය දෑස යාවි මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා.. නව සඳ දිහා බල බලා භාවයෙන් භවේ ඉන්න මතු ඉපදිලා සංසාර පතිනිය වෙලා ප්‍රේමේ නුරා.................//

Song Details

Sinhala Title
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
English Title
adure gili thani wila
නප

Artist

නදීමාල් පෙරේරා

View all songs →

අඳුරේ ගිලී තනි වීලා මෙසේ (adure gili thani wila) | Tediya Lyrics