රඟහල දැන් ඇත අඩ අඳුරේ

ragahala dan atha ada

Lyrics

රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ... දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරණේ ඔබ හැර සැපතක් නැත අන් සරණේ... අවසන් වසරෙදි සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ කඳු පාමුල මහවැලි හෙවනේ හමුවූ කුමරිය ඔබද ලඳේ... හැඩිදැඩි සිරුරට ආලය හිතුනා ඔබ හට අසිපත දෙන්නට සිතුනා මනමේ කුමරුන් මරුමුව වැටුනා දැන් මම රැජිනයි හිමගිරි අරණා... රඟහල දැන් ඇත අඩ අඳුරේ... ගායනය: විජේරත්න වරකාගොඩ අනුලා බුලත්සිංහල

Song Details

Sinhala Title
රඟහල දැන් ඇත අඩ අඳුරේ
English Title
ragahala dan atha ada
වව

Artist

විජේරත්න වරකාගොඩ

View all songs →

රඟහල දැන් ඇත අඩ අඳුරේ (ragahala dan atha ada) | Tediya Lyrics