Lyrics
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී
කැලැතුණු දුක ඉගිල ගියා නුඹ අබියසදී
කෝටි ගනන් ආවත් වැද පුදන්න මෙහෙදී
සියලු සතුන් සුවපත් වෙයි කන්ද නගිද්දී ... //
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මලු පුරවන් මල් අරගෙන හිස පීරන් තෙල් ගාගෙන
අම්මාවරු හරි හයියෙන් සාධු කියනවා
මටත් දරා ගන්න බැරුව පින් පාටින් හිනහෙනකොට
දන්නෙම නෑ ආසාවට කදුලු පිරෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
මුව පොව්වන් ඒ මේ අත මොණරුන් හරි ආඩම්බර
අලි ඇතුන් පවා පින් බිම එලිය කරනවා
පූජාවන් හිස තියාන භාරහාර හිත තියාන ආසාවෙන් කන්දෙ විහාරෙට ගොඩවෙනවා ...//
කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//
Song Details
- Sinhala Title
- කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී
- English Title
- kande wihareta piwisena
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →