Lyrics
සීත රෑ යාමේ
අදුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැදුණා..
දුලීකා....දුලීකා...දුලීකා...දුලීකා...
මා බලා සිටියා දිවා රෑ
කල්පනා යහනේ
නැ එවන් රුව තාම දුටුවේ
නාදුනන සිහිනේ....
සිත රෑ යාමේ.....
මා ඔබේ හසරැල් ජලාශේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරුකා එළියේ...
සීත රෑ යාමේ
Song Details
- Sinhala Title
- සීත රෑ යාමේ
- English Title
- seetha re yame
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →