ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි

oba ruwa dutu wita

Lyrics

ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ ඔය මල ලඟ හිඳ මේ බඹරා ලත වෙන්නේ රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි හිත පුරා ඇදී සිරි බැලු බැලු තැන ඔබව පෙනේ හද පත්ලේ බැඳි පෙම දැන් ටික ටික ලියලයි මට නිදාගන්න බැරි ඔබ මා ලඟ නැති හන්දයි

Song Details

Sinhala Title
ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
English Title
oba ruwa dutu wita
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →