Lyrics
රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා
සුපෙම් හිත ළගින් හිඳ - සුසුම් ලමු කොදුරාලා
කඳුළු පිණි වැහේවී - නිදන හිත ඇහැරේවි
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යා වේවි...
රෝස පෙති අතුරාලා...
තරු පේලී පීදීලා - සඳ යහන පිරීලා
නුඹේ දෑස විහිදාලා
අපේ කෝඩු හීනේ සරසාලා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා...
රෝස පෙති අතුරාලා....
පැතු හීන වැහිලා - අද යාය නැවීලා
පණ වාගේ පැහීලා
මතු ආයේ මාගේ සඳ වේවා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා....
රෝස පෙති අතුරාලා....
පද රචනය :- ෂෙහාන් ගලහිටියාව
සංගීතය :- රොමේෂ් සුගතපාල
ගායනය :- චාමර වීරසිංහ
Song Details
- Sinhala Title
- රෝස පෙති අතුරාලා
- English Title
- rosa pethi athurala
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →