Lyrics
සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා
සුරතල් සිනා මේ හිත පුරවලා
ඔබ ලං වෙලා සිතේ ගුලිවෙලා
රහසින් කියයි ආදරෙ මට කියා
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉගිකලා
තනිවුනු හිතේ ඔබ නැවතුනේ
අත ගන්න දින ගනිනවා
මට ලෝකයක් ඔබ වටිනවා
ඔබ නේද මගෙ ජීවිතේ
ඔබ නොදැක පාලුව තරම්
ලොව කොහෙද වෙන තනිකමක්
ඔබ ඉන්න මගෙ හුස්මකත්
සෙවනැල්ල වී ඉනු ලගින්
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉගිකලා
තනිවුනු හිතේ ඔබ නැවතුනේ
අත ගන්න දින ගනිනවා
මට ලෝකයක් ඔබ වටිනවා
ඔබ නේද මගෙ ජීවිතේ
උරහිසට ඔබෙ හිස තියන්
මා තුරුලෙ සැනසෙනු ඇවිත්
මගෙ දෙනෙත පියවෙනතුරා
මට ඕනෙ ඔබ විතරමයි
ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉගිකලා
තනිවුනු හිතේ ඔබ නැවතුනේ
අත ගන්න දින ගනිනවා
මට ලෝකයක් ඔබ වටිනවා
ඔබ නේද මගෙ ජීවිතේ
Song Details
- Sinhala Title
- සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා
- English Title
- susumak dige pem
- Artist
- නිලාන් හෙට්ටිආරච්චි
නහ
Artist
නිලාන් හෙට්ටිආරච්චි
View all songs →