නිල්වන් මුහුදු තීරේ

nilwan muhudu thire

Lyrics

නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ ඈ දෙතොල මාගේ... දෙකොපුලේ ගෑ ඒ සුවද විහිදේ... මුහුණේ තවම මාගේ නෑ මා පිසිනනේ්... නෑ මුව මගේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුන යායේ... මා තනිවෙලා නැව් තලේ... ඈ ඇත ඇගේ යහනතේ..

Song Details

Sinhala Title
නිල්වන් මුහුදු තීරේ
English Title
nilwan muhudu thire
ඩද

Artist

ඩෙස්මන් ද සිල්වා

View all songs →