සුන්දරයි ඔබ පවසනා

sundarai pba pawasana

Lyrics

සුන්දරයි ඔබ පවසනා ඒ ආදරය සොදුරුද කියා අරුත කිමදැයි නොහැගෙනා ප්‍රේමාන්තය ඇරඹුනා.... එකම පොකුරක මල් වෙලා අපි පිපුනමුත් ළං ළං වෙලා නමුදු සුවදක් නොදැනුණා කිමද ඒ මට නොහැඟුනා.... සුන්දරයි ඔබ පවසනා ඒ හමුවීම සොදුරුද කියා නොහැඟුනා මේ වන තුරා ඈ අරුත නොහදුනනා නිසා....

Song Details

Sinhala Title
සුන්දරයි ඔබ පවසනා
English Title
sundarai pba pawasana
මම

Artist

මිලින්ද මදුසාගර

View all songs →