හමුවුණු දාම හිමි උන සේම දැනුනා

hamuwunu dama himi una sema

Lyrics

හමුවුනු දාම හිමි වුන සේම දැනුනා සිතුවිලි සෑම සම උන සේම හැඟුනා ඉපදුන හීන සැනසුම දීම හදතුල රැඳුනා පෙරභවයේද අප හමුවීලා තිබුනා මතක් නොකලාට මතක් වෙනවා මතක් වෙනවා, මතක් වෙනවා හැඟුමින් සිතක් පිරෙනා දෙනුවන් ඔබේ සැනසුම් සුසුම් හෙළනා සැනසුම් ගෙනේ සඳ කිමි දිගේ සඳ පිනි වැටේ හදවත පෙමින් පිරෙනා බව මට දැනේ මතක් නොකලාට මතක් වෙනවා මතක් වෙනවා, මතක් වෙනවා උණුසුම් හැඟුම් දැනිලා නෙතු පිය තෙමේ හැමදා පෙමින් බැඳිලා අපි ඉමු මෙසේ මතු මතු භවේ අපි වෙමු අපේ නළලත සෙමින් සිඹිනා ඔබේ සුව දැනේ මතක් නොකලාට මතක් වෙනවා මතක් වෙනවා මතක් වෙනව

Song Details

Sinhala Title
හමුවුණු දාම හිමි උන සේම දැනුනා
English Title
hamuwunu dama himi una sema
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →

හමුවුණු දාම හිමි උන සේම දැනුනා (hamuwunu dama himi una sema) | Tediya Lyrics