ආශිර්වාද සොයා අවසන් දිනය නිසා

ashirwada soya awasan dinaya

Lyrics

ආශිර්වාද සොයා අවසන් දිනය නිසා කලබල අතරේ ඔබ මා ලග නතර වෙලා මුන නොගසේදෝ යලිකිසිදා ආදරෙ සගවා යන්නට දෙන්නම් දහස් දෙනා මුන ගැසුනේ පංතියේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා ආශිර්වාද සොයා........ පාසල් සුරන්ගනාවිය මගෙ හිතේ පුරා අලංකාර හීන අරං ලංවුනි මටත් හොරා ආදරේ හිතේ එදා යටපත් කලා ඔයා මාත් එක්ක තරහාවෙලා නවතී සිතූනිසා මුන නොගසේදෝ යලි කිසිදා ආදරෙ සගවා යන්නට දෙන්නම් දහස් දෙනා මුන ගැසුනේ.....// දෑසින් දුරක් ගියා අන්තිම මොහොත නිසා මටත් වඩා ඔබේ හිතේ දුක පිරිලාද හඩා ආදරේ කියා ගන්න බැරිකම හිතේ දරා අහිංසකාවියට මගේ සමුදෙන්නටම වෙලා මුනනොගසේදෝ යලි කිසිදා ආදරෙ සගවා යන්නට දෙන්නම් දහස් දෙනා මුන ගැසුනේ පංතියේ එදා ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිහා// ආශිර්වාද සොයා......

Song Details

Sinhala Title
ආශිර්වාද සොයා අවසන් දිනය නිසා
English Title
ashirwada soya awasan dinaya
එම

Artist

එරංග මිතුන්

View all songs →

ආශිර්වාද සොයා අවසන් දිනය නිසා (ashirwada soya awasan dinaya) | Tediya Lyrics