දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේ

dewiyane ai apiwa

Lyrics

දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේ එක් වෙන්න බෑ අපිට මේ ආත්මයේ නුඹ නොලැබෙනා බව දැනන් උන් නිසා කඳුලකට මුල පරලා මා..පෙම්කලා හැම භවයෙ නුඹ මට ලැබෙන්නට කියා.. දෙවියන් යදින්නම් ජීවත් වන තුරා...// අඩ අඳුරෙ නෙතු තෙමන කඳුලට පවා.. නුඹ නොමැති පාලුව හොදින් දැනෙනවා.. අපි එකට ඉන්නට තැනූ පැල්පතේ මා සිර කලා මතකයන් පෙරදි නේ.... නුඹ නොලැබෙනා බව............ හැම භවයෙ....// කාලයට ඉඩදීල දෙනුවන් අයා.... නුඹෙ යහපතයි පැතුවෙ මා දිනපතා.. නුඹෙ ආදරේ නාමයෙන් මියැදිලා..... අවසන් ගමන් යනවා නුඹවම පතා... නුඹ නොලැබෙනා බව......... දෙවියනේ ඇයි අපිව......... හැම භවයේ......//

Song Details

Sinhala Title
දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේ
English Title
dewiyane ai apiwa
බර

Artist

බ්‍ර්යන් රෝස්

View all songs →

දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේ (dewiyane ai apiwa) | Tediya Lyrics