Lyrics
මගෙ සිහිනයට ලගින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින්් සමු අරන්
මහ මෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන්..
හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් වුනා
නුබ නැතතුව ඉන්න බැරි තරමට නුබට පෙම් කලා
හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් වුනා
නුබ නැතුව ඉන්න බැරි තරමට නුබට පෙම් කලා
ජිවිතය දුන්න ඔබ නොපෙනිම ඈතකට ගිහින්
මට අදහ ගන්න බැරි තරමට නුබ දුරක ගිහින්
ජිවිතය දුන්න ඔබ නොපෙනිම ඈතකට ගිහින්
මට අදහ ගන්න බැරි තරමට නුබ දුරක ගිහින්
Song Details
- Sinhala Title
- මගෙ සිහිනයට ලගින් ඔබේ හිත දුරින් තියන්
- English Title
- mage sihinayata lagin
- Artist
- ශෙහාන් උදේෂ්
ශඋ
Artist
ශෙහාන් උදේෂ්
View all songs →