කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ

kawadada api aye

Lyrics

කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ ආසයි සුවද නුබගෙ විදගන්න මට ආයේ හැමදාම මට සිහිවේ නුබගෙන් ලැබු සෙනෙහෙ නුබ නාවොතින් ආයේ මියයාවි රත්තරනේ මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ මා නුබ පතා ඇස් පියාගන්නම් සදා සැබෑ නොවෙන හීන කන්දක් හිතේ සිරවෙලා මගේ ජීවිතේ මටත් මට සාපයක් වෙලා මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා ඔයා නැතුව ඉන්න බෑ මේ ලොවේ තනිවෙලා සදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවෙ මා ඔබේ ආදරේට මං හරි ලෝබ වුන නිසා මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා

Song Details

Sinhala Title
කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ
English Title
kawadada api aye
ශම

Artist

ශේන් මහේෂ් රත්නායක

View all songs →