Lyrics
හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් වුනා
හැමදාම ඔයා රිදවන එක පුරුද්දට ගියා
මගේ සරල පැතුම් ගති පැවතුම් හෑල්ලුම කළා
ආදරේ තරම මැන බලන්න ඔබට බැරි වුනා
ඔබ දිවුරා බොරු කිවුවේ
හිතේ අවුලා ගිනි තිබ්බේ
සම්බන්දේ බිඳ දැම්මේ
ඔය අත් දෙකෙන් තමයි
මුළු ලොකෙ අද දන්නෙ මගෙ නම සහා ගම විතරයි..
ආදරයෙ දුක දන්නෙ මගෙ හිත සහා මම පමණයි...//
වරදයි මාගෙ අවංකකම හැමට වඩා
රවටයි නොසිතුනි අවංකව හිනාවෙලා
සතුටයි කිවුවෙ සල්ලිවලට නෙවෙයි කියා
තේරෙයි සෙනෙහෙ නොමැතිදාට මතක් වෙලා
ඔබ දිවුරා බොරු කිවුවේ
හිතේ අවුලා ගිනි තිබ්බේ
සම්බන්දේ බිඳ දැම්මේ
ඔය අත් දෙකෙන් තමයි
පාළුයි ලෝකේ මගෙ හීන බිදුණු නිසා
කදුළුයි මාගෙ කතන්දරය පුරා හඬා
සැපතයි පොලොවෙ රියන් හතර ඔබට වඩා
යන්නම් කවුරුත් ගිහින් එන්න කියන්නෙපා
හැමදෙම සිතින් .......
Song Details
- Sinhala Title
- හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් වුනා
- English Title
- hamdema sithin iwasana
- Artist
- චරිත් මදුරංග
චම
Artist
චරිත් මදුරංග
View all songs →