මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන්

mage sihinayata lagin

Lyrics

මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන් අවසරයි ද මට යන්නට ඉතින් සමු අරන් මහ මෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන් ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන් හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලංවුනා නුබ නැතුව ඉන්න බැරි තරමට නුබට පෙම්කලා// ජිවිතය දුන්න ඔබ නොපෙනිම ඈතකට ගිහින් මට අදහ ගන්න බැරි තරමට නුබ දුරක ගිහින්// මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන් අවසරයි ද මට යන්නට ඉතින් සමු අරන් මහ මෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන් ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන් හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලංවුනා නුබ නැතුව ඉන්න බැරි තරමට නුබට පෙම්කලා// මම දකින දකින හැමතැනදිම පෙනෙන්නෙ නුබයි ඇහිද ගත්ත මගේ සිතුවිලි නුබට පෙම් කරයි// මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන් අවසරයි ද මට යන්නට ඉතින් සමු අරන් මහ මෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන් ගයන ගයන හැම කවියම ඔබව සිහි කරන් හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලංවුනා නුබ නැතුව ඉන්න බැරි තරමට නුබට පෙම්කලා//

Song Details

Sinhala Title
මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන්
English Title
mage sihinayata lagin
ෂඋ

Artist

ෂෙහාන් උදේශ්

View all songs →

මගෙ සිහිනයට ළගින් ඔබේ හිත දුරින් තියන් (mage sihinayata lagin) | Tediya Lyrics