හිතවත් කමක් නිසා මට සත්තකින් එදා

hithawath kamak nisa

Lyrics

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින්ම මන් සදා තනියෙන්ම ඉන්නවා දුක නා  එහෙනම් හදවතේ හිතක් නැති කෙනෙක් වගේගියත් වැරදි නා කොහෙහරි හොදින් ඇතිනම් කමක් නා ලදී මගේ සද ඔබඉ .... // සංසාරයේ පුරා අපී  පෙන්වතුන් වෙලා ලං වෙලා වෙන් වෙන්නැති ඒ පුරුද්දෙන් එදා මට බව හිමි වෙලා මේ හිතට නුහුලන දුකක් දෙන්නැති හිතක් නැති කෙනෙක්  වගේ ගියත් වරද නේ

Song Details

Sinhala Title
හිතවත් කමක් නිසා මට සත්තකින් එදා
English Title
hithawath kamak nisa
රව

Artist

රදීශ් වැඳබූනා

View all songs →

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා (hithawath kamak nisa) | Tediya Lyrics