Lyrics
නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ...මා ඔබේ ජයම්පතී....
අත ඇගිලි රනින් බැදී
කුස නිරිදු නමින් සිටි
ඔබ දකින වරම් නැතී..
අමතකද ජයම්පතී....
හිත පුරා නෙලුම් පිපී
ඔබෙ සුරත පතා ඉදී
මා නොවේය සක්විතී
ඔබ අහිමි ජයම්පතී....
Song Details
- Sinhala Title
- නිල් උපුල් නුවන් පෙතී
- English Title
- nil upul nuwan pethi
- Artist
- සුමිත් මදනායක
සම
Artist
සුමිත් මදනායක
View all songs →