ඕලු නෙළුම් නෙරිය රඟාලා

olu nelum neriya

Lyrics

ඕලු නෙළුම් නෙරිය රඟාලා කිංකිනි හඬන වළා නගාලා// ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල් ගා යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ// කිරලා කිරළි කිරළි කූඩුවේ ලගී කුරුලු පන්ති නාද දී නංගී// නැඹුරු වී බලා කුඩා සුදු වලා ඔබේ රුවට වශී වෙලානේ යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ// කබරගොයා උගේ සුරතලී සොයා ඇදේ නගා දිය සුලි// කොකුන් කිරි වගේ නැගෙයි වෙල දිගේ ඔබත් කොකුන් රැළ ක හැඩයි නේ යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ///

Song Details

Sinhala Title
ඕලු නෙළුම් නෙරිය රඟාලා
English Title
olu nelum neriya
සස

Artist

සිසිර සේනාරත්න

View all songs →

ඕලු නෙළුම් නෙරිය රඟාලා (olu nelum neriya) | Tediya Lyrics