රාත්රිය මනරම් කියා

rathriya manaram

Lyrics

රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා.. මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා..// මගේ කවියක පද ගයා.. දෑස් දෙකොනේ තිත තියා.. නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා.. රාත්‍රිය මනරම් කියා.. හිරු සඳුත් හමුවෙන්නැතී.. එකම අහසේ පායනා.. ඉතින් දුක්වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා.. රාත්‍රිය මනරම් කියා..//

Song Details

Sinhala Title
රාත්රිය මනරම් කියා
English Title
rathriya manaram
ප-

Artist

පසන් - තරිඳු

View all songs →

රාත්රිය මනරම් කියා (rathriya manaram) | Tediya Lyrics