Lyrics
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා..
මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා..//
මගේ කවියක පද ගයා..
දෑස් දෙකොනේ තිත තියා..
නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා..
රාත්‍රිය මනරම් කියා..
හිරු සඳුත් හමුවෙන්නැතී..
එකම අහසේ පායනා..
ඉතින් දුක්වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා..
රාත්‍රිය මනරම් කියා..//
Song Details
- Sinhala Title
- රාත්රිය මනරම් කියා
- English Title
- rathriya manaram
- Artist
- පසන් - තරිඳු
ප-
Artist
පසන් - තරිඳු
View all songs →