තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්

thawa eka sarayak ona

Lyrics

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් විලේ නෙළුම් මල් කොපමණ තිබුණත් එක මලකට පෙම් කළ සිතින් නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත් තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නේ ළඟින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ තව එක සැරයක් ...........

Song Details

Sinhala Title
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
English Title
thawa eka sarayak ona
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →