Lyrics
තනිකඩයි තාම මං මේ
ඔබ කොහේ කොතන ඇත්තේ
අපේ හමුවීම සුසුමක් දුර ගියා .....
නාඩන් කඳුල ආයේ
මම නෑ පෙම් කරන්නේ
තනිකම හරිම ලෙන්ගතු වෙලා
හිත හදාගන්න තව බැරි උනා
දෙලොවක් අතර මා තනි උනා
අපි ලංවී හමුවී ආ දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා හා ආදරෙයි රත්තරං
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකයේ තැවුණා මා
ආදරෙයි රත්තරං
වියතක් දුරින් ඈතට නොයා නොයා උන් අතීතයම වලලා ය න්නට ගියා
ඔබ තුටින් අද හිඳී නම් කඳුළු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න......
අපි ලංවී හමුවී .........
කාටත් වඩා පෙම් කළ ඔයා වෙනකෙක් හට පුදා
මං යන්නට ගියා ඔබ තුටින් අද හිඳී නම් කඳුළු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදාගන්න....
අපි ලංවී හමුවී ...
Song Details
- Sinhala Title
- තනිකඩයි තාම මං මේ
- English Title
- thanikadai thama man
- Artist
- විරාජ් පෙරේරා
වප
Artist
විරාජ් පෙරේරා
View all songs →