Lyrics
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා.
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා....
පියතුම නැතිදා ඉදලා.
ගියේ නෑ මා තනි කරලා..
කුසගිනි මට නොම දීලා..
දුක වේදනාව නිවලා..
අම්මෙ ඔබ බුදු වේවා.......
මව් ගුන ගී ගයනෙමි මා...
පැටලී ලෝ මයාවෙන්.
ගලවා මා අවමානෙන්..
නුවණැස මග පාදාලා.
දියුණුවෙ මග පෙන්නාලා.
ලබු එ ආශිර්වාදේ................
දිවි මවත එලිය වුනේ..
Song Details
- Sinhala Title
- මේ නොනිමෙන දිවි ගමනේ
- English Title
- me nonimena diwi
- Artist
- එච්. ආර්. ජෝතිපාල.
එආ
Artist
එච්. ආර්. ජෝතිපාල.
View all songs →