ආදරේ කුරුටු ගෑ

adare kurutu ge

Lyrics

ආදරේ කුරුටු ගෑ නෙත පුරා කදුලු අතුරලා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා// පෑ උදුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසන්ගයට ගෙන තබා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ......... රෑ යහන් සිහිනයේ සැන්ගවිලා හිත ගාව මතක මල් වැහි සලා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ආදරේ කුරුටු ගෑ.........

Song Details

Sinhala Title
ආදරේ කුරුටු ගෑ
English Title
adare kurutu ge
කක

Artist

කසුන් කල්හාර

View all songs →