එක සිත දෙතනක නතරවෙලා

eka sitha dethanaka

Lyrics

එක සිත දෙතනක නතරවෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි.....මගේ ළඟයි.... ඒ සිත දෙතනක නතරවෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙන විට මගේ නෙතද වැළපේයි සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගේ සිතද සැනසෙයි...... එක සිත දෙතනක නතරවෙලා..../ ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සම වේ... ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැගෙයි ඔබම යලිදු හමුවෙයි...... එක සිත දෙතනක නතරවෙලා..../

Song Details

Sinhala Title
එක සිත දෙතනක නතරවෙලා
English Title
eka sitha dethanaka
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →