ආදර මල් පවනේ

adara mal pawane

Lyrics

ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ දුලීකා.... දුලීකා....දුලීකා....දුලීකා වේදනා කන්දෙ ඉදලා ආදරය දැක අත වනලා සුළගේ පාවී සුසුම් හෙලාවි දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා.... ආදර මල් පවනේ..... චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ නැලවී යන්නනේ ඈ මෙසේ පෙම් මල් උයනටදෝ කදුළැලි මුහුදට දෝ ආදර මල් පවනේ ....//

Song Details

Sinhala Title
ආදර මල් පවනේ
English Title
adara mal pawane
එආ

Artist

එච්. ආර්. ජෝතිපාල

View all songs →