මගේ ප්රථම ආදරේ

mage prathama adare

Lyrics

මගේ ප්‍රථම ආදරේ සුවද හද තියා ඒ උතුම්ම ආදරේ රැගෙන ඔබ ගියා..// හුදෙකලා සිතේ මගේ පෙම් හැගුම් මවා තනිකමත් දුකත් තියා ඔබ කොහේ ගියා..// මට මගේ සිතත් නැති ආදරෙත් නැති මට ඔබත් පෙමත් නැති සුවද ලග ඇති..//

Song Details

Sinhala Title
මගේ ප්රථම ආදරේ
English Title
mage prathama adare
දඅ

Artist

දමිත් අසංක

View all songs →

මගේ ප්රථම ආදරේ (mage prathama adare) | Tediya Lyrics