Lyrics
ඇවිදින් මැරුණු දාක
වළදාපු සොහොන ලඟට
හඬන්නට නම් එපා
නෑසෙන නිසා මට
කෙනත් මලින් සරසා
පහනක් පත්තු කර
සමාව දෙනු කියලා නම්
කියන්න එපා මැණික
සුදු මල් වඩම් එපාලු
රතු රෝස මල් සරසමු
ආදරෙන් අමතනූ
එක පාරක් මගේ සුදු
කාලයට බැරි වුණු
වෙන්වීම අපෙ නවතනු
ආදරෙයි මම මතු
හුස්ම නවතින තුරු...
වචනයක් පවා ගින්දරක් වෙලා
පිච්චුවාලු ඇස් නුබේ නිතර සිහි වෙලා
වස්තුවක් වෙලා හිටි මම කරුමයක් වෙලා
අයිතිකරුවෙකු ඇති විට ළඟින් ඔබ සොයා
ගැලපෙන්නෙ නැලූ කොහොමත් නුඹට මාව
පාපයක් වෙන්නැති අඩු කුලයක ඉපදිම
දෙවි කෙනකු නෑලූ අපි දෙන්නගෙ පින් ලැබුව
වෙන්වෙන්න හෙතු දුප්පත්කමලු නේද
නැතිව නුඹට මා මටද නුබ එදා
මිමිනුවාලු තත්පරෙම පහුනොවි පමා
අතිතය තියා පපුවට තුරුලු කර මෙමා
රකින්නට මතු බවයේ උපදින තුරා
අතගන්න බැලූ මම දන්නවා ඒක
ලන්වෙච්චි මමලු වැරදි මේ හැම දේකට
සමාවෙන්න ආයෙත් අවසන් වතාවට
සුබ පතලා යන්නම් අවසන් පොරොන්දුව
ඇවිදින් මැරුනුදාක
වලලාපු සොහොන ලගට
අඩන්නටනම් එපා
නැසෙන නිසා මට
කෙනත් මලින් සරසා
පහනක් පත්තු කර
සමාව දෙනු කියලානම්
කියන්නෙපා මැනික
සුදු මල් වඩම් එපාලූ
රතු රොස මල් සරසමු
ආදරෙන් අමතනූ
එක පාරක් මගේ සුදු ........
කාලයට බැරි වුනු
වෙන්විම අපේ නවතනු
අදරේයි මම මතු
හුස්ම නවතින තුරු...........
Song Details
- Sinhala Title
- ඇවිදින් මැරුණු දාක
- English Title
- awidin marunu daka
- Artist
- සුමිත් ජයසුන්දර
සජ
Artist
සුමිත් ජයසුන්දර
View all songs →