පිනි දියෙන් විකසිතව පිරිසිදු

pini diyen wikasithawa

Lyrics

පිනි දියෙන් විකසිතව පිරිසිදු පුරා පැහැයෙන් රුවෙන් තනි සුදු තෙමා මුවරද නොනිමි හද ගැබ පිපුණි ඒ මල නමින් වතු සුදු අදුරු කලුවෙන් මුවා කර තිබු දොර කවුළු හැර ජිවිතේ උදා ගිරවුන් රිදී හිරු රැස් සිනා නන්වයි මා සිතේ මිනිද දිරිවෙන කුසුම් යහනේ යොවුන් විය අවදිව උදේ නැවුම් කුළුදුල් හැගුම් දහසක් පොදිබදි නිසසල හදේ බඹර කෙදිරිලි හඩින් අමතා ඈත ඉදගෙන අතවනන්නේ අනාගතයේ පැතුම් කුමරණි ඔබද පිපි මල රොන්සල්න්නේ..//

Song Details

Sinhala Title
පිනි දියෙන් විකසිතව පිරිසිදු
English Title
pini diyen wikasithawa
නම

Artist

නන්දා මාලනී

View all songs →

පිනි දියෙන් විකසිතව පිරිසිදු (pini diyen wikasithawa) | Tediya Lyrics