පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ

pini watunata sudu nelumata

Lyrics

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ මල පිපුනට පණි බිඳු වල වෙනසක් වෙන් නෑ ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නෑ අපි ගත කල තැන් තැන් වල මතකය යන් නෑ// වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ // දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ පිණි වැටුනට..............

Song Details

Sinhala Title
පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
English Title
pini watunata sudu nelumata
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ (pini watunata sudu nelumata) | Tediya Lyrics