සුබ දවසක් ගැන තවත් හීන නැති

suba dawasak gena

Lyrics

සුබ දවසක් ගැන තවත් හීන නැති මේ සරදම් තව කොහොම විදින්නද මතකය පමනක් අද මට ඉතිරි මා නොදනි ඔබ කොතැනකද කියා......// ඇතැගිලි පටලා ඇවිද ගියා අපි ඒ මාවත මා අද තනියෙන් යමී උසුළු විසුළු කෙලි කවට සිනාවෙන් ඉවසන්නම් මා මිය ගිය සෙනහස.... වෙන හදකට ලන් වෙන්නේ කෙලෙසද මා හැර යන්නට වෙනස් වෙලා ඔබ කොතැනක හිටියත් මේ ලොව සැගවි අමතනු මා මිය යන්නට පෙර ........ සුබ දවසක් ගැන................

Song Details

Sinhala Title
සුබ දවසක් ගැන තවත් හීන නැති
English Title
suba dawasak gena
චව

Artist

චම්පික වීරසේකර

View all songs →