සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

saman mal piyalle

Lyrics

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ ප්‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී මගේ රංගනීයේ සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ සඳේ රැස් කැරැල්ලේ වනේ මල් නෙලාලා ඔබේ ගෙල බඳින්නම් රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ.... ආ.... ආ.... ආ සාගරෙන් සොයාලා නිල් මැණික් ගෙනල්ලා ඔබගේ වරලේ ගසාලා ලස්සන බලන්නම් සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ සඳේ රැස් කැරැල්ලේ සුදො සුදු වළාවන් සිහින් ඉඟ ඔතන්නම් ගංගාවේ ඉවුරේ ලංවී හිඳින්නම් ආ.... ආ.... ආ.... ආ අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම් සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ ප්‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී මගේ රංගනීයේ සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ සඳේ රැස් කැරැල්ලේ

Song Details

Sinhala Title
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
English Title
saman mal piyalle
Hජ

Artist

H.R. ජෝතිපාල

View all songs →