හිත පිළිගන්නේ නැහැ තවත්

hitha piliganne naha

Lyrics

හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගේ ලෝකය ඔබ නිසා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබේ නමින් තියනවා සදා මිරිඟුවකි ආදරේ තේරුනේ පසුවී තමා දවසකදී ඔබ හඬයි මන් තනිව හැඬුවාා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබේ නමින් තියනවා සදා හිත තදින් වෙන් කළා කාටවත් නැති තරම් තේරුනොත් මගේ සෙනේ ඔබම යලි එයි මා සොයා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබේ නමින් තියනවා සදා හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගේ ලෝකය ඔබ නිසා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබේ නමින් තියනවා සදා ටත් වඩ

Song Details

Sinhala Title
හිත පිළිගන්නේ නැහැ තවත්
English Title
hitha piliganne naha
තඅ

Artist

තීක්ෂණ අනුරාධ

View all songs →