කාලය පියඹලා ගියත් වේගෙන් සිතුවටත් වඩා

kalaya piyabala giyath

Lyrics

කාලය පියඹලා ගියත් වේගෙන් සිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා-තිබුනටත් වඩා මට බැරි උනාට මුන ගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කක ඔයාට ලෝකෙටත් වඩා-ලෝකෙටත් වඩා මංමුලා නොවී සරන්න ප්‍රේම සාගරේ පාර කීව තාරකාව කොහෙද හැන්ගුනේ ක්ෂීර සාගරෙන් ගෙනාව තාරකාවියේ කවුද පෙම් කලේ ඔයාට කවුද පෙම් කලේ කාලය පියඹලා..... සසර පුරුදු මතු උනාට පුන්චි සන්දියේ පහුවෙලානෙ ආල මල් පොහොට්ටු පීදුනේ හමු උනාට නෑනෙ පෙම් කරන්න ළං උනේ ඉඟි කලාට දෑස නෑනෙ දෑත එක් උනේ කාලය පියඹලා....

Song Details

Sinhala Title
කාලය පියඹලා ගියත් වේගෙන් සිතුවටත් වඩා
English Title
kalaya piyabala giyath
දජ

Artist

දයාසිරි ජයසේකර

View all songs →

කාලය පියඹලා ගියත් වේගෙන් සිතුවටත් වඩා (kalaya piyabala giyath) | Tediya Lyrics