පෙනෙනා තෙක් මානේ රැදීලා එදා

penena thek mane

Lyrics

පෙනෙනා තෙක් මානේ රැදීලා එදා හැමදාම වැරදිමයි කලේ දැනදැනාත් ඔයා // නොහඩා සන්සාරේ තියෙනා තුරා යලි නොඑන ඔබට ආදරේ තවතවාත් කලා හිතකින් නොවෙදනොවෙද කීවේ අප අපෙගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා // මිලාන හීනපේන රෑ මෙ ඔබ නැහැනේ ලග නැති ශොකෙ දවනවානේ මගේ ප්‍රානේ හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා // නුහුල්ව දෑස තෙමන යාමෙ දුක මාගේ කියන්න කවුරුවාත්ම නැහැනේ නෙතු මානේ පෙනෙනා තෙක් මානේ රැදිලා එදා හැමදාම වැරදිමයි කලේ දැනදැනා ඔයා // නොහඩා සන්සාරෙ තියෙනා තුරා යලි නොයෙන ඔබට ආදරෙ තවතවාත් කලා

Song Details

Sinhala Title
පෙනෙනා තෙක් මානේ රැදීලා එදා
English Title
penena thek mane
සස

Artist

සමිත් සිරිමාන්න

View all songs →