කිවුවේම නෑ කාටවත් මේ නඩු - බුදු සරණ වේවා

kiuwema na katawath - budusarana

Lyrics

කිවුවේම නෑ කාටවත් මේ නඩු බුදු සරණ වේවා නවතින්නම් සුදු ඉල්ලුවට ආයේ සමාවක් මගෙන් දෙන්නට කැමත්තක් ම නෑ මේ හිතින් සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන් ඔබ එක්ක මං ඉන්නේ කොහොමද සැකෙන්... ගුණ ගායනා මොකට මලදාකට මට එන්න බෑ නේද ඔබ ගාවට....// පෙර වැරදි දැන දැනම මම පෙම් කලා අලුතින්ම හෙට දවස සැලසුම් කලා ඇස් ඉදිරිපිට බොරුව රජකම් කලා මට දුන්න දිවුරුම් ඔයා කඩ කලා..// ගුණ ගායනා මොකට මලදාකට මට එන්න බෑ නේද ඔබ ගාවට...// කෙරුවාට ඔබේ ආදරේ ඇස් රතු විපතක් පතන් නෑ මන් ජාතිත් මතු කිවුවේම නෑ කාටවත් මේ නඩු බුදු සරණ වේවා  නවතින්නම් සුදු..// ඉල්ලුවට ආයේ සමාවක් මගෙන් දෙන්නට කැමත්තක් ම නැ මේ හිතින් .... සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන් ඔබ එක්ක මං ඉන්නේ කොහොමද සැකෙන්... කිවුවේම නෑ කාටවත් මේ නඩු බුදු සරණ වේවා  නවතින්නම් සුදු..//

Song Details

Sinhala Title
කිවුවේම නෑ කාටවත් මේ නඩු - බුදු සරණ වේවා
English Title
kiuwema na katawath - budusarana
බර

Artist

බ්‍රයන් රෝස්

View all songs →