බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්

bohoma aatha sansare

Lyrics

බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින් අදත් වෙන් උනාදෝ හඩා  වැලපෙමින්.. බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින් මගේ පාමුලේ ඒ වැටී ඉකි ගසාලා ගියා සමු අරන් මා ඔබේමයි කියාලා ඒ ආදරේ නෑ දුරස්වී මැකීලා සිතින් ඇත ලගා වීලා // දෙමාපිය නොදන්නේ....... බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින් // මනාලිය වෙලා ඒ ගියත් හෙට සංවේදී ඇගේ අත පුතාලා උපන් හැම භවේදී. කොයි ආත්මයේ හෝ අපේ දූත නිසා වී අහින්සකයි ඇගේ දෑතේ // රැදී ඉන්නවා මා.. බොහොම ඈත සංසාරේ පුරුදූ ලෙසින් //

Song Details

Sinhala Title
බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්
English Title
bohoma aatha sansare
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →