සීරුනු හදවත පෙලා

sirunu hadawatha pela

Lyrics

සීරුනු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දි දී රෑ පුරා රෑ හදකම් යලි නෑ.. ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා.. සමුගන්න බෑ හිත නෑ.. මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා.. ලංවී දැවටී මෑගේ උන්නා ඒ කාලේ මතකයි ආදරෙන් සැනසුනා.. මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා..... මං තනියෙන් වාගේ දැනෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයි වෙන් වෙලා.. මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා..//

Song Details

Sinhala Title
සීරුනු හදවත පෙලා
English Title
sirunu hadawatha pela
අඋ

Artist

අනුෂ්ක උදාන

View all songs →

සීරුනු හදවත පෙලා (sirunu hadawatha pela) | Tediya Lyrics