Lyrics
මල්සරා බැල්ම හෙලා
මගේ හිතට කොදුරණවා
රන්මලි දැක්කගමන්
මල් වාරම් කියවෙනවා
තිට බැන්දසෙනේ
මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.............
තිස්සෙම ගම සුවද කරන්
පිපුණා කිණිහිරිය මලී
ඉස්සර දුටුවද බඹරැණි
පිපිලා දොඹ මුතු කැකුළී
ලස්සන හුරැබූටිකමට
දිළෙනා දෑතින් ලතැවී
ඉස්සර කළ පිණට මගේ
පිපුණා බල ළද කොමලී
Song Details
- Sinhala Title
- මල්සරා බැල්ම හෙලා
- English Title
- malsara balma hela
- Artist
- රෝහන බැද්දගේ
රබ
Artist
රෝහන බැද්දගේ
View all songs →