තහනම් වූ ආදරේ - රහසේ පව් කලා නම්

thahanam wu - rahase pau kalanam

Lyrics

තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ..... හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා... ජීවිතේ මතු පිටින් අපි සැනසුනා නම් තමා... රහසේ පව් කලා නම් අපි රහසේ විදවමූ නිරයත් දිව්‍යලෝකෙත් නුඹයි මගේ ලෝකේ // හදේ දෝං කාරයේ නුබේ හඩ විලාප දේ එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ පාපයක්ද මේ ලොවේ හිතා ගන්න බෑ දහස් වර විදෝනා.. දහක් දුක් සිදෝලා.. නුඹයි මගේ ජීවිතේ.. හුග දුරක් අරන් ගියේ.. කයට නොවෙයි පෙම් කලේ.. ලයටයි මා පෙම් කලේ.. එකම මල නුඹයි මගේ පාලු හදවතේ කාට ගියත් ජීවිතේ.. නුඹයි මගේ ආදරේ.. නුඹව හිමි උනා නැතා... මා වෙනස් නොවේ... දහස් වර විදෝනා... දහක් දුක් සිදෝලා... නුඹයි මගේ ජීවිතේ... හුග දුරක් අරන් ගියේ...

Song Details

Sinhala Title
තහනම් වූ ආදරේ - රහසේ පව් කලා නම්
English Title
thahanam wu - rahase pau kalanam
නහ

Artist

නිලාන් හෙට්ටිආරච්චි

View all songs →

තහනම් වූ ආදරේ - රහසේ පව් කලා නම් (thahanam wu - rahase pau kalanam) | Tediya Lyrics