ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද

ithin sodura api denna

Lyrics

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද කාලය යයි අනන්තයට අප මෙහි තනි කර ආ මග මහ දුරක් කියා නොහිතනු හිමි සඳ මේ ටික දුර උනත් යමුද නඩා ඉකිබිඳ දරු පැටවුන් නැති පාලුව මකා හරින්නට හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට එහෙමම නෑ හිමි සඳුනේ හයියයි නම් හිත අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට උනන කඳුුල නෙතු මානෙන් රූටන හැම විට මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටෙවිද එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර වැටුණු කඳුලු වල නම් බැහැ අරුත් සොයන්නට

Song Details

Sinhala Title
ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
English Title
ithin sodura api denna
අබ

Artist

අබේවර්ධන බාලසූරිය

View all songs →