ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්

obe athin mal mahala

Lyrics

ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක් මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක් // අපේ මතක අමතක කර හිත තියා බරක් කොහොමද ඔබ ඉගිල ගියේ නොපෙනෙන ඈතක්// මගේ සුසුම් උහුලාගෙන ගෙවෙන හැම රැයක් කොට්ට උරය තාමත් මට ලෙන්ගතුයි හුගක්

Song Details

Sinhala Title
ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්
English Title
obe athin mal mahala
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක් (obe athin mal mahala) | Tediya Lyrics